SSW FOOD SERVICE SYLLABUS
(ඉංග්‍රිසි භාෂාවෙන් විෂය නිර්දේශය )
SSW යටතේ තිබෙන Food Service Skill Test එකට අදාළ සියලුම විෂය නිර්දේශය මෙතැනින් Download කර ගත හැකියි.
Food service යටතේ කොටස් තුනක් ඔස්සේ විෂය නිර්දේශය ආවරණය වේ.
1. Preparation of food and drink
2. Customer service
3. Hygiene control
මෙම සියල්ලම පහතින් ඔබට වෙන වෙනම Download කරගත හැකියි.
0 Comments